Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය කරේයිනගර් විජවිල් ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡාව,யாழ்ப்பாணம் கரைநகர் விஜயவில் பிரதேசத்தின் மக்களுடன் உரையாடல் (2021.04.15)

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කරේයිනගර් විජවිල් ප්‍රදේශයේ ජනතාව තවමත් මුහුණ දෙන ඉඩම් ගටලු සහ මුහුදු ඛාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2021 අප්‍රියෙල් මස 15 වන දින එම ගම්මානයේදී සිදු විය. මෙම සාකච්ඡාවේදී දැනට ප්‍රජාවක් වශයෙන් ඔවුන් සියලු දෙන මුහුණ දෙන ඉඩම් ගැටලු කඩිනමින් නිරාකරණය කර ජනතාවගේ පාරම්පරික ඉඩම් ලබා ගන්නා ආකාරය පිළිබඳව හා ප්‍රදේශයේ බරපතල අයුරින් මුහුදු ඛාදනයට ලක් වීම නිසා සිදු වී ඇති විනාශය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සඳහා කාන්තාවන් 02 සහ පිරිමි 12 ක් ද යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා සහ තඩ්සාජනි මෙනවිය ද චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූහ.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யாழ்மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கரைநகர் விஜயவில் பிரதேச மக்கள் இன்னும் முகம் கொடுத்துள்ள காணி பிரச்சினை மற்றும் கடலரிப்பு தொடர்பாக 2021.04.15;ம் திகதி கலந்துரையாடப்பட்டது. இங்கு மக்களின் காணி பிரச்சினைகளுக்கு முடிவு கண்டு மக்களின் பாரம்பரிய காணிகளை மீட்டுக் கொள்வது தொடர்பாக மற்றும் பிரதேசத்தில் காணப்படும் கடலரிப்பு தொடர்பாகவும் உரையாடப்பட்டது. இங்கு 2 பெண்களும் 12 ஆண்களும் யாழ்மாவட்ட இணைப்பாளர் திரு. இன்பநாயகம் மற்றும் செல்விகள். தட்சாஜினி, சித்திரா ஆகியோர் கலந்துக் கொண்டனர்.