Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව කිතුල් ගම්මානයේ මාසික තරුණ හමුව සහ පැළ සිටුවීම,மட்டக்களப்பு கிதுல் கிராமத்தில் மாதாந்த இளைஞர் சந்திப்பு மற்றும் மர நடுகை 2021.04.25

 

මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිතුල් ගම්මානයේ මාසික තරුණ හමුව සහ පැළ සිටුවීම 2021 අප්‍රියෙල් 25 වන දින එම ගම්මානයේදී සිදු කෙරිණි. තරුණ තරුණියන් ලෙස පරිසරයට ආදරය කරන ප්‍රජාවක් ලෙස පැළයක් සිටුවා පරිසරය ආරක්‍ෂා කරන්නට යොමු වීම අතිශයින් අගය කළ යුතු කටයුත්තකි. එමෙන්ම තවමත් පැතිර යන කෙරෝනා වෛරසයෙන් බලපෑම අවම කරන්නට ජනතාව ඒ සම්බන්ධයෙන් තව තවත් දැනුවත් කරන්නට අත්පත්‍රිකා පොදු ස්ථානයවල බෙදා හරින්නට කටයුතු කළේය. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ නිරෝෂා මෙනවිය සහ තරුණ තරුණියන් ද සහභාගි වූහ.

மட்டக்களப்பு மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் கித்துல் கிராமத்தில் மாதந்த இளைஞர் சந்திப்பு மற்றும் மர நடுகை 2021.04. 25 இடம் பெற்றது. சுற்றாடலுக்கு அன்புள்ள இளைஞர் யுவதிகள் மரத்தை நட்டு சுற்றாடலை பாதுகாத்தல் பாராட்ட வேண்டிய விடயமாகும். கொரோனா தடுப்பு தொடர்பாக பொது இடங்களில் துண்டுபிரசுரங்களை பகிர்ந்தனர். இந்நிகழ்ச்pயில் செல்வி. நிரோஷா மற்றும் இளைஞர் யுவதிகள் கலந்துக் கொண்டனர்.