Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගිනිමැල්ලගහ තරුණ හමුව, கிணிமௌ;ளகஹ இளைஞர் சந்திப்பு, Youth meeting in Ginimellagaha, Galle - (2021.04.25)

දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගිනිමැල්ලගහ තරුණ හමුව 2021.04.25 වන දින ගිනිමැල්ලගහ ප්‍රදේශයේදී පැවැත්විණි. මෙහිදී වර්තමාන කොවිඩ් තත්ත්වය සහ ඉදිරිවැඩ සටහන් සම්බන්ධව සාකච්ඡා කෙරිණි විශේෂයෙන් ම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පාර දෙපස පැළ සිටුවීම සඳහා දින වකවානු සාකච්ඡා කෙරිණි මීළඟට විශේෂ මාතෘකාවක් ලෙස පොල්තෙල් වල සිදු වීමත් සමඟ වස විස ආහාර පිළිබඳ ව යළි සාකච්ඡාවක් සිදු කෙරිණි.
 
தெற்கு மீனவ ஒத்தழைப்ப இயக்கத்தின் கிணிமௌ;ளகஹ இளைஞர் சந்திப்பு 2021.04.25 கிணிமௌ;ளகஹ பிரதேசத்தில் நடைப்பெற்றது. இங்கு தற்போதய கோவீட் நிலமை மற்றும் இறுதி நிகழ்ச்சிகள் தொடர்பாக உரையாடப்பட்டது. குறிப்பாக கிணிமௌ;ளகஹ பிரதேசத்தில் வீதிகள் இரு
புறங்களிலும் மரநடுகை தொடர்பாக உரையாடப்பட்டது. இறுதியாக தேங்காய் எண்ணை மற்றும் உணவின் நச்சு தன்மை தொடர்பாகவும் உரையாடப்பட்டது.
 
The meeting of the youth in Ginimellagaha related to the Southern Fisheries Organization in Galle was conducted on 25 April 2021. The meeting initiated the existing Pandemic situation and future activities of the organization. Especially the youth have planned the tree planting program in the both sides of the road in Ginimellagaha.  As well as, it has discussed and shared the knowledge about the case of mixing chemical to coconut oil. They have decided to educate the people about the chemical mixed coconut oil.