Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තරුණ හමුව - (2021.04.30)

යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2021 අප්‍රියෙල් 30 වන දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණ. මෙම තරුණ හමුව සඳහා සාමාජික සාමාජිකාවන් 10 පමණ සහභාගි වූහ. මෙම තරුණ හමුවේදී පැළ සිටුවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට තීරණය කළ අතර අනාගත තරුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනාගම් මහතා චිත්‍රා මෙනවිය ද පුවින්දන් මහතා සම්බන්ධ වූහ.