Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පානම ජනතාව අලුත් අවුරුද්ද සැමරු අයුරු, பாணம மக்களின் புது வருட கொண்டாட்டம், New Year celebration of Panama people (2021.04.25)

 

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානයේ ජනතාව එහි වෙසෙන සිංහල දමිළ සහ මුස්ලීම් ජනතාව සමඟ උදා වු අලුත් අවුරුද්ද ප්‍රීතිමත්ව සහ සමකාමීව සැමරුහ.අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉසයිඩීන් මහතා ඔවුන් සමඟ එක්වෙමින් එහිදි පැවැත්වු තරඟවලින් ජයග්‍රහකයින්ට ත්‍යාග ප්‍රදානය කළේ ය.

அம்பாறை மாவட்டத்தில் பொத்துவில் பிரதேச செயலகத்தின் பாணம கிராம மக்கள் யாதேனும் பேதமின்றி சமாதானமாகுவும், மகிழ்ச்சியாகவும் புது வருடத்தை கொண்டாடினர். அம்பாறை மாவட்ட மீனவ ஓழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. இசடீன் விளையாட்டு போட்டிகளில் வெற்றி பெற்றவர்களுக்கு பரிசு வழங்கினார்.

The Panama people invited to the Tamil and Muslim people to celebrate the New Year festival focusing on the peace and harmony in the area. The New Year celebration program wad planned with some traditional games. People in the area participated in the games without any division. This initiate has shown a good tendency to build peace and reconciliation among the nations. Mr. K. Issadeen, District Coordinator of Ampara District Fisheries Solidarity participated in the celebration awarding to the winners of the games.