Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පැළයක් සිටුවා ආදර්ශයක් ලබා දෙමු රටේ අනාගතය සුරකින්නට,ஒரு கன்றை நாட்டி முன்மாதிரியை பெற்றுக் கொடுப்போம் நாட்டின் எதிர்காலத்தை பேணுவதற்கு (2021.04.09)

මීගමුව ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් ස්වකීය සාමාජාකයින් සහ තරුණයින් වෙත පැළ බෙදා දීමේ වැඩසටහන් 2021 අප්‍රියෙල් මස 09 වන දින ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේදී පැවැත්විණි. පරිසරය හා පරිසරය ආරක්‍ෂා කර ගැනිමේ වටිනාකම පිළිබඳව විවිධ පිරිස් කතා බහ කරන මෙවන් කාලීන කාලවකවානුවක ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය මේ කළ සත් ක්‍රියාව සමස්ත ජනතාවටම ආදර්ශයක් සපයනවා යැයි සඳහන් කළ හැක. මෙම අවස්ථාව සඳහා ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ ගිණුම්කරු වන වින්සන් මහතා ද එක් වී පැළ බෙදා දෙන ලදී.

நீர்கொழும்பு ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் இயக்கம் மூலம் சுய அங்கத்தவர்கள் மற்றும் இளைஞர்களுக்கு கன்றுகளை பகிர்ந்;தளித்தல் நிகழ்ச்சி 2021. 04. 09ம் திகதி ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் இயக்கத்தில் இடம் பெற்றது. சூழலை பாதுகாத்துகு; கொள்ளுதல் தொடர்பாக காலத்தின் தேவையை பொருத்து இந்த நிகழ்ச்சி மக்களுக்கு முன்மாதிரியாக காணப்படுவதை குறிப்பிடத்தக்கது. இந்த சந்தர்ப்பம் தொடர்பாக ஸ்ரீ விமுக்தி மீனவ பெண்கள் இயக்கத்தின் கணக்காளர் திரு. வின்சன் இணைந்து கன்றுகளை பகிர்ந்துக் கொடுத்தார்.