Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පොල් පැළ බෙදා දීම - යාපනය දිස්ත්‍රික්කය

 
යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ස්වකීය සාමාජිකයින් උදෙසා පොල් පැළ බෙදා දීමේ වැඩසටහනක් 2021 මැයි මස 21 වන දින එම කාර්යාලයේදී පැවැත්විණි මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද කාර්ය මණ්ලයේ ද සාමාජිකයන් ද සම්බන්ධ වූහ. ට තුළ කොරෝනා වසංගතය පැතිරි යන මෙවන් අවස්ථාවකදී වුවත් ඔවුන් විසින් පරිසරයට දක්වන ආදරය ලෙන්ගතුකම හා මිත්‍රත්වය කැපී පෙනේ.