Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ති්‍රක්කයේ යෝගපුරම් අවතැන් කදවුරේ ජනතාවට වියළි ආහාර ප්‍රදානය

රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ අසරණ වු ජනතාව විශේෂයෙන් අවතැන් ක`දවුරුවල තවමත් ජීවත් වන ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සදහා වියළි ආහාර මළු කිහිපයක් ඛෙදා දීම 2021 ජුනි 26 වන දින යාපනය දිස්ති්‍රක් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඉම්බනායලම් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව ස`දහා යෝගයුරම් අවතැන් ක`දවුරේ ජනතාව විශාල වශයෙන් සහභාගි වූහ.