Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් පුන්තාලිර් කාන්තා රැස්වීම - 2021.07.29

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුන්තාලිර් කාන්තා කමිටු රැස්වීම 2021 ජූලි මස 29 වන දින යාපනය ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කාන්තා සාමාජිකාවන් සම්බන්ධ වු අතර ඔවුන් විසින් ගම්මාන මට්ටමින් සිදු ක්‍රියාකාරකම් ඇගයීමට මෙන් පරික්‍ෂා කිරීම ද සිදු විය. දැනට ගම්මාන මට්ටමින් ඇති වී තිබෙන ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදි යොමු විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් චිත්‍රා මෙනවිය සහ තඩ්සාජනි මෙනවිය සම්බන්ධ වූහ.