Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කඩොල්කැලේ කලපු ඉවුරුවල ප්ලාස්ටික්හරණ ක්‍රියාවලිය - 2021.08.27

අද වන විට ප්ලාස්ටික් පරිසරය මුළුමනින්ම ආක්‍රමණය කොට අවසන් ය. කාර්මීකරණය හේතුවෙන් මිනිසුන්ගේ ඉහළ පාරිභෝජන රටාව අනුව දිනෙන් දින ඉහළ භාවිතය නිසා ප්ලාස්ටික් පොලිතින් දැඩි පරිසර ව්‍යයසන තත්ත්වයනට ඇති කරවන්නට විය. ප්ලාස්ටික් නිසා විශාල ලෙස ජෛව පරිසර හානියකට ලක් ව ඇත මේ ගැන උනන්දුවු මීගමුව ශ්‍රී විමුක්ති කඩොල්කැල තරුණයින් 2021 ජූලි මස 27 වන කලපු ඉවුරුවල ඇති ප්ලාස්ටික්හරණ ක්‍රියාවලියට ස්වකීය දායකත්වය ලබා දුන්හ.