Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර වෘත්තීය සමිති මාසික රැස්වීම , අම්පාර දිස්ත්‍රික්කය - 2021.08.28

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ ජාතික වෘත්තීය සමිති මාසික රැස්විම 2021 ජූලි මස 28 වන දින එ.කේ.ජමල්ඩීන් මහතාගේ මූලිකත්වයෙන් සමාජිකයින් 18 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම ධීවර වෘත්තීය සමිති රැස්වීමේදී ධීවර ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරීම,නැගෙනහිර පළාතේ ධීවරයින් සමඟ සාකච්ඡා කිරීම, ධීවර ඇමතිවරයා හමුවීමට අවසර ලබා ගැනීම, පැළ සිටුවීමේ ක්‍රමවේදය පුළුල් කිරීම, ධීවර ප්‍රජාවේ සංවර්ධනය පිළිබඳව නීති විරෝධි තහනම් පන්න ක්‍රම පිළිබඳව මුහුදු ආහාර සංරක්‍ෂණය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.