Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Mobile Journalism මාධ්‍ය පුහුණු වැඩසටහන - ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය - 2021.07.28

International Media Support ආයතනය විසින් සංවිධානය කළ මාධ්‍ය වැඩසටහන ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ 2021 ජූලි මස 28 වන දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සිවිල් සංවිධාන ගණනාවක නියෝජාතයින් පැමිණ. සිටියහ මෙම මාධ්‍ය පුහුණුවේදී විශේෂයෙන් තම අතැති ජංගම දුරකථනය හරහා එසැණින් පුවත් වාර්තාකරණය හා විඩියෝ කිරීම සම්බන්ධයෙන් පැමැණි සිටින්නන් දැනුවත් කළහ. මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ඇතුළු මාධ්‍ය කණ්ඩායමක් හරහා විසින් මෙහෙවන ලදී. ඇත්ත වශයෙන්ම නූතන සමාජ මාධ්‍ය දියුණු මෙවන් යුගයක තම අතැති ජංගම දුරකථනයෙන් පුවත් වාර්තාකරණය කරන්නට ලැබීමට කදිම අවස්ථාවක් බව පැමිණ සිටින්නන්ගේ අදහස විය.