Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉඩම් ගැටලු සම්බන්ධයෙන් පැවති PARL සාකච්ඡාව - 2021.08.28

 

උතුරු පළාතේ ඉඩම් ගැටලු පිළිබඳව සංවිධානය විසින් සංවිධානය කළ සාකච්ඡාවක් 2021 ජූලි මස 28 වන දින පැවැත්විණි. මෙහිදි උතුරු පළාතේ දැනට පවතින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර උතුරු පළාතේ විශ්‍රාමික ඉඩම් කොමසාරිස් මහේෂ්වරන් මහතා සම්පත්දායකයෙකු වශත්‍යන් සහභාගි විය. උතුරු පළාත් ජනතාව ආරක්‍ෂක අංශ විසින් ලබා ගත් ඉඩම් රජයේ සංවර්ධනය සඳහා ලබා ගත් ඉඩම් පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් පවතින විවිධාකාර ඉඩම් ගැටලුවලට මුහුණ දෙන බව මෙහිදි සාකච්ඡා විය.