Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ධීවර ප්‍රජාවගේ වත්මන් තත්ත්වය සහ අනාගතය පිළිබඳ සාකච්ඡාව - මන්නාරම් දිස්ත්‍රික්කය

වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් මන්නාරම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදි ධීවර නායකයින් මේ සම්බන්ධයෙන් ස්වකීය අත්දැකීම් විස්තර කළ අතර විශේෂයෙන් මන්නාරම් දිස්ත්‍රික්කය ආශ්‍රීත මත්ස්‍ය කර්මාන්තය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ධීවරයන්ගේ අද සහ හෙට සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු මස 01 පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ධීවර එකතුවේ සභාපති එන්.වී.සුබ්‍රමනියම් මහතා ඇතුළු ධීවර නායකයන් කිහපදෙනෙක් මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.