Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කොවිඩ් -19 වසංගත නිසා ආර්ථික වශයෙන් පීඩා පත්වූවන් වෙත සහනාධාර ලබා දීම - දකුණේ ධිවර සංවිධානය

 තවමත් පැතිැර යන කොවිඩ් 19 වසංගතයෙන් ලොවක් රටක් දිනෙන් දින ආර්ථික වශයෙන් පීඩා පත් වූ ජනතාවට සහන සැලසීම අරභයා දිස්ත්‍රික්ක ගණනාවක සාමාජික සාමාජිකාවන්ට වියළි ආහාර බෙදා දීම මේදීනවලදී ක්‍රියාත්මක වේ. ඒ අනුව යමින් ගාල්ල දකුණේ ධිවර සංවිානය විසින් ගිනිමැල්ලගහ ප්‍රදේශයේ ජනතාව වෙත වියළි ආහාර බෙදා දීම 2021 ඔක්තෝම්බර් මස 19 වන දින සිදු කරන ලදී. මේ සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයෙන් වන අතර සංවිධානකත්වය දකුණේ ධිවර සංවිධානය විසින් සම්පාදනය කරන ලදී.