Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගැමි කාන්තාවන් ආර්ථිකයට ලබා දෙන දායකත්වය - 2021 .10.17

 අපගේ ආහාර පද්ධතිය අර්බුදයක කාන්තා ගොවීන්ට විසඳුම් සෙවිය හැකි ද යන මැයෙන් පැවැත්වු මහජන කතිකාවතේ දෙවන සැසිය 2021 ඔක්තෝම්බර් මස 17 වන දින පෙ.ව 11.30 පෙ.ව 1.30 දක්වා පැවැත්විණ. මෙම අවස්ථාවේ ගැමි කාන්තාවන් ආර්ථිකයට ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්යය උපාධි අපේක්‍ෂිකා නේධා ද සිල්වා, උතුරු සමූපාකාර සංවර්ධන බැංකුවේ පර්යේෂිකා සුගන්‍යා කන්දිපන් මහත්මිය ද සමාජ ක්‍රියාකාරි සහ සමාජ පර්යේෂිකා හා වෙරුන්ගල් ප්‍රාදේශීය සභා සභික නිරුගමූර්ති මේගලා මහත්මිය ද කාන්තා සහ සමාජ සාමූහිකයේ වැඩසටහන් අධ්‍යක්‍ෂිකා ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය යන විද්වත් මණ්ඩලයක් සම්පත්දායකත්වයෙන් සම්බන්ධ වූහ.