Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ හමුව - 2021.07.08

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2021 අගෝස්තු මස 08 වන දින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 17 සහභාගි වූහ. මෙම තරුණ හමුවේදී දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහස් බෙදා ගත් අතර දිස්ත්‍රික්කයක් ලෙස ඉදිරියේ කරන්නට නියමිත වැඩ කටයුතු සම්බන්ධයෙන් අදහස් බෙදා ගන්නා ලදී.