Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් තරුණ හමුව - 2021.08.17

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් තරුණ හමුව 2021 අගෝස්තු මස 17 වන දින එම කාර්යාලයේ දි පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 17 දෙනෙකු සහභාගි වූහ. මෙම රැස්වීම තරුණ ක්‍රියාකාරි පුවින්තන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර එහිදි දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරි තරුණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද චිත්‍රා මෙනවිය ද සම්බන්ධ වූහ.