Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගාල්ල පේදුරු වත්තේ අබාධිත පුද්ගලයින් වෙත වියළි සලාක ප්‍රදානය 2021.09.06

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ගාල්ල පේදුරු වත්තේ අබාධිත පුද්ගලයින් වෙත වියළි සලාක ප්‍රදානය 2021 සැප්තැම්බර් මස 09 වන දින පැවැත්විණ. මෙම අවස්ථාවේදී ගාල්ල පේදුරු වත්තේ වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් වෙත වියළි සලාක මළු බෙදා දීම සිදු විය. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක දුලිප් රංගජීව මහතා සම්බන්ධ විය කොරෝනා වසංගතය හමුවේ අසරණ වු කොටසක් ලෙස අබාධිත පුද්ගලයින් වෙත වියළි සලකා බෙදා දීම කාලයේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් ලෙස සඳහන් කළ හැක.