Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වියළි සලාක ලබා දීම 2021.09.11

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යෝගපුරම් ගම්මානයේ කොව්ඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු එම ගම්මානයේ අසරණ ජනතාව වෙනුවෙන් ප්‍රදානය කිරීම 2021 සැප්තැම්බර් 11 වන දින සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා එම ගම්මානයේ ජනතාව සහභාගි වූහ මේ අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා ද සජීවිකා චිත්‍රා මහත්මිය ද සම්බන්ධ වූහ.