Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපු දිස්ත්‍රික්කයේ ගම්මාන හයක ජනතාවට සහන - 2021.10.08

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කිතුල්, සර්වෝදය නගර්, රුහම්, කෝප්පවේලි, වැලිකාකන්ඩි, පුළුමාලෙයි යන ගම්මාන හයක 60 අධික පිරිසකට වියළි සලාක ප්‍රදානය 2021 ඔක්තෝම්බර් 08 වන දින සිදු විය මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සජිවිකා නිරෝෂා මෙනවිය සහභාගි වූවාය පවතින කොවිඩ් වසංගතය තුළ ජනතාවගේ ආර්ථිකය යම් දිරියක් හා ශක්තියක් දීම මෙහි අරමුණ ය.