Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් වෙත සහනධාර ප්‍රදානය - 2021.10.09

 මුලතිව් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් 2021 ඔක්තෝම්බර් මස 09 වන දින මුල්ලිවයික්කාල් සහ කෝකිලායි යන ගම්මානවල 50 දෙනෙකු වෙත සහනාධාර ප්‍රදානය එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක පරතාස් මහතා සහ සුජාතා මහත්මිය සහභාගි වූහ.