Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මඩකලපුව දිස්ත්‍රික් කෝප්පවේලි කාන්තා කමිටු රැස්වීම - 2021.10.09

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාරයට අයත් කාන්තා කණ්ඩායමක් කෝපවේලි කාන්තා කණ්ඩායමේ මාසික හමුව 2021 ඔක්තෝම්බර් මස 09 වන දින කෝප්පවේලි ගම්මානයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා සාමාජිකාවන් 11 දෙනෙකු පමණ සහභාගි වූහ මෙහිදි කොවිඩ් වසංගතය හමුවේ දිස්ත්‍රික් කාන්තා කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ සාමාන්‍යය ජන දිවිය අකර්මන්‍ය වී ඇති ආකාරය සම්බන්ධයෙන් ද කාබනික ගෙවතුව වගාව ආරම්භ කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණි. මෙම අවස්ථාව සඳහා මඩකලපු දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සජිවිකා නිරෝ මෙනවිය ද සම්බන්ධ වූවා ය.