Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ත්‍රිකුණාමල දිස්ත්‍රික්, පුම්බුහාර් ජැටිය පිරිසිදු කිරීම - 2021.10.10

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරීන් එක්ව අපවිත්‍ර වී ගිය පුම්බුහාර් ජැටිය හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීම 2021 ඔක්තෝම්බර් මස 10 දින තරුණ තරුණියන් විශාල පිරිසගේ සහභාගිත්වයෙන් සිදු වූහ. විශේෂයෙන් ජනාකීර්ණ හා කාර්ය බහුල බවකින් යුතු පුම්බුහාර් ජැටිය ධීවර කටයුතු සිදු කරන අතර ප්‍රදේශයේ කැසි කසල රැසක් රජ දහනක් බවට පත් ව ඇත. ප්‍රදේශයේ රැස් වන දිරාපත් නොවන පොලිතින් ප්ලාසිටික් වැනි ඝණ අපද්‍රව්‍ය නිසා සමස්ත පුම්බුහාර් ජැටිය අපිවිත්‍ර වී අතර තරුණ තරුණියන් එක්ව තම සමාජ වගකීම කරට ගෙන එම ජැටිය හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක නියැළිණ. මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා නිෂ්සන්කා මහත්මිය ද සම්බන්ධ වූවා ය.