Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනය දිස්ත්‍රික් ජනතාවට ඇසුරුම් කළ බීජ ප්‍රදානය - 2021.10.11

 

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සාමාජිත්වය අතර ගුණාත්මක බීජ ප්‍රදානය කිරීම දැනටමත් ආරම්භ කළ අතර යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් සාමාජිකත්වය වෙත ඇසුරුම් කළ ගුණාත්මක බීජ ලබා දීම 2021 ඔක්තෝම්බර් මස 11 වන ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ඉම්බනායගම් මහතා සම්බන්ධ විය.