Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ආහාර යනු අයිතියකි ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නැත. 2021.10.11

ආහාර යනු අයිතියකි ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගතයක් නැත යන තේමාව පදනම් කරගනිමින් 2021 ලෝක ආහාර දිනයට සමගාමීව බීජ සහ ජිවිත යන මැයෙන් තාක්‍ෂණය ඔස්සේ කෙරෙන කාලීන සංවාද මණ්ඩපය 2021 ඔක්තෝම්බර් 11 වන දින පෙ.ව 10.00 සිට විසුර රේඩියෝ නාලිකාව ඔස්සේ පැවැත්විණ මෙහිදි බීජ සාම්ප්‍රදායික බීජ සහ දෙමුහුම් බීජ පිළිබඳව ගැටලු සමඟ පළාත් ප්‍රජා සාමාජිකත්වය සමඟ සංවාදය ගොඩනගමින් සංවාද මණ්ඩපයක් නිර්මාණ විය.