Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම,කළුතර දිස්ත්‍රික්කය,2021.10.26

ආහාර හිමිකමකි. ආහාර ස්වෛරීත්වය ලඟා කරගන්නට විශේෂයෙන් කාන්තාවන්ට සුවිශේෂි අයිතියක් හා හිමිකමක් ඇත. කාන්තාව ආහාර ස්වෛරීත්වය තහවුරු කරන්නට සුළුපන්න ආහාර නිෂ්පාදකයා දක්වන දායකත්වය සුළුපටු නොවේ. විශේෂයෙන් වර්තමාන තත්ත්වය අනුව ආහාර මාදිලි සඳහා කාන්තාවන්ට ඇති අයතිය තහවුරු කිරීම හා ආහාර ස්වෛරීත්වය තහවුරු කිරීමේදී කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලියවිල්ලක් කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දීම 2021 ඔක්තෝම්බර් මස 26 වන දින සිදු විය මේ අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා දමයන්ති මෙනවිය හා එහි සමාජිකාවක් සම්බන්ධ වූහ.