Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුළු ආහාර නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනාවලිය රාජ්‍ය යාන්ත්‍රණය වෙත බාර දීම,යාපනය දිස්ත්‍රික්කය,2021.10.27

ආහාර අපේ අයිතියයි. ආහාර ස්වෛරීත්වයෙන් තොර අනාගයක් නොමැත. ආහාර මාදිලිවලට කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කරන්න. ආහාර අයිතිය පිළිබඳව වැඩි වශයෙන් කතා කරන මෙවන් කාලයක ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා වන්නේ සුළු ආහාර නිෂ්පාදකයින් ආහාර කළහොත් පමණි. ඔවුන් ආහාර ස්වෛරීත්වය ආරක්‍ෂා කරන්නට යොදන කැපවීම අගය කළ යුතුය. විශේෂයෙන් ආහාර අයිතිය පිළිබඳව විශාල වගකීමක් ඇත. කෙසේ වෙතත් අද වන විට ආහාර ලබා ගැනීම ගැටලුවකි. එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම දුෂ්කර වී ඇත. කෙසේ වෙතත්, සුළු ආහාර නිෂ්පාදකයින් මෙන් ම, කාන්තාවන් ආහාර ස්වෛරීත්වය තහවුරු කිරීමේදී යාපනය දිස්ත්‍රික්කයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සඳහන් කරමින් යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලියවිල්ලක් බාර දීම 2021 ඔක්තෝම්බර් මස 27 වන දින යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික්කයේ පූන්තලෛයි කාන්තා සංවිධානයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ දෛනෙකු සහභාගි වූහ.