Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ලෝක ධීවර දින සැමරුම, தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் உலக மீனவ தின வைபவம்,Celebration of World Fisheries Day 2021-National Fisheries Solidarity (NAFSO) - 2021නොවැම්බර් 21

This time the World Fisheries day was celebrated via Zoom on 21st Of November under the Theme    “ Blue Justice ”Ensure Social Security of Fishers and Farmers, Security of small scale food producers and the sustenance of a healthy environment. The event was enhanced by the presence of Mr.Anura Kumara Dissanayake, the Leader of National Peoples Power as the Keynote speaker together with Professor Oscar Amarasinghe, the Chancellor  of the Ocean University Sri Lanka, Mr.Herman Kumara the National Convenor of NAFSO. Special invitees were Mr.Zainal Arfind, the regional coordinator of Lavia Campesina  from Indonesia and Ms.Nadeen Nembard, General Secretary of World Fisher Forum from Belize, USA who shared their reflections on the need of articulating clearly the establishment of BLUE JUSTICE specifically for Small scale fishers world over. It was also to be noted that our members from 15 districts joined the Celebration very actively taking part as groups gathered in their own locations via zoom in keeping with the prevailing quarantine regulations. Simultaneously in some districts they had organized their own celebrations inviting members of different CSOs and Government Officials while promoting the  Theme of the day by joining hands with the main celebration time to time.
 Mr.Pradeep Wanigasooriya ,the administrative secretary extended a warm welcome to all the invitees, members and participants from both local and international circle. The main message of the World Fisher day was presented by Mr. L.Y .Wasantha , the District Coordinator of Matara Fisheries Solidarity. Ms.Nadeen Nembard , the General Secretary of WFF appreciated and congratulated NAFSO for the untiring efforts and initiatives and the results achieved .Our celebration was much enriched by the special presentation by Mr.Zainal Arfin, the committee member of the World Farmers Forum, Lavia Campesina  focusing on the important  contribution by the Small scale fishers towards the eradication of world Hunger and Poverty.

The sharing of the experiences and challenges of  the fishers of different districts by three representatives,a Fisher Woman member, Fisher Leader and a Youth representative,  re-awoke the participants to the ongoing struggle of the fishers in different locations. Mrs.Jenita , the committee member of Valarpirai Women Organization of Ampara district shared how she experienced the marginalization of women from the  process of production and participating in Ocean economy. This was followed by the reflection and sharing of Mr.M.M.Milton, the president of Blue Ocean Fisheries Society,Matara where he spoke on the expected changes and improvements at Policy level and Mr.Ravindu Gunaratne , Youth representative of Galle District Southern Fisheries Organization, shared his views on the role and contribution of youth in demanding Environmental Justice. In the midst of the current socio political and economic crisis  which Sri Lanka is facing , a meaningful and viable change is possible  only through a people centred and participatory  political process , was the message Mr.Anura Kumara Dissanayake, the leader of NPP  shared. Professor Oscar Amarashinge  presented  very clear views and directives  based on SSF Guidelines to understand the  way forward of Small scale fishers in the context of Blue Economy and Blue Growth. At the end Mr.Herman Kumara,the National Convenor of NAFSO  brought the days celebration into a climax by sharing very concisely the needed actions and efforts towards achieving  the long lasting sustainability of the lives of Small scale Fishers.  With the vote of thanks presented by Mr.Nuwan Pradeep, the media coordinator of NAFSO the days celebration was brought to a conclusion.

"නීල සාධාරණත්වය, ධීවර සහ ගොවි ප්‍රජාවේ සමාජ ආරක්‍ෂාව, සුළු පරිමාණ නිෂ්පාදකයාගේ සුරක්‍ෂිතාවය, සහ පරිසර යහ පැවැත්ම තහවුරු කරමු" තේමා පාඨය පෙරදැරිව මෙවර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ලෝක ධීවර දින සැමරුම 2021 නොවැම්බර් මස 21 වන දින මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස, සම්බන්ධ වු අතර, සාගර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා ද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ, ජාතික කැඳවුම්කරු, හර්මන් කුමාර මහතා ද ජාත්‍යන්තර සම්බන්ධීරණ කමිටු සාමාජික "ලවියා කැම්පසනාහි" සෙයිනල් අර්ෆිල් මහතා ද ලෝක ධීවර සම්මේලනයේ මහා ලේකම්, නදීනි නෙම්හර්ඩ් මහත්මිය ද මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික්ක 15 පුරා විහිදි විසුරුණු සක්‍රීය සාමාජිකයින්ගේ සභාගිත්වයෙන් මෙවර ලෝක ධීවර දින සැමරුම පැවැත්විණ. 

පැතිර යන කොරෝනා වසංගතය හමුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වු මෙවර ලෝක ධිවර දින සැමරුම සඳහා ඇතැම් රජ්‍ය නිලධාරීන් පවා අප හා අත්වැල් බැඳ ගන්නා ලදී. මෙවර ලෝක ධීවර දින සැමරුමේ පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිපාලන ලේකම්, ප්‍රදීප් වනිගසූරිය මහතා විසින් සිදු කළ අතර ධීවර දින පණිවිඩය මාතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක එල්.වයි.වසන්ත මහතා විසින් සිදු කළේ ය. ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම්වරිය නදිනි නෙම්හර්ඩ් මහත්මියගේ දේශනය තුළ ධීවරයින් වෙනුවෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ගෙනයන වැඩපිළිවලේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඇයගේ පැසසුමට ලක් වූවා ය. එමෙන්ම, මෙවර ධීවර දින සැමරුම සුවිශේෂි බවක් උසුලන්නේ ලෝක ගොවි සාමාජිකයින්ගේ එකුවන ලවියා කැම්පසිනා හි ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටු සාමාජික සෙයිනල් අර්ෆිල් මහතා කුසගින්න හා ඉන් මිදීමේ මඟක් ලෙස සුළුපන්න ධීවර කර්මාන්තයේ විභවය පිළිබඳව පැවැත්වු දේශනය හේතුවෙනි. එමෙන්ම. අම්පාර දිස්ත්‍රික්කයේ වලර්පිලෙයි කාන්තා කමිටුවේ සාමාජිකා ආර්.ජෙනිටා මහත්මිය මහ මුහුදේ ආර්ථිකයෙන් හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙන් ධීවර කාන්තාව බැහැර කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා ය. මාතර නිල් සයුරෝ ධීවර සමිතියේ එම්.එම්.මිල්ටන් මහතා ධීවරයා බලාපොරොත්තු වන ප්‍රතිපත්තිමය මැදිහත්වීම පිළිබඳව කාලීන දේශනයක් පැවැත්වු අතර පාරිසරික යුක්තිය දිනා ගැනීමේදී තරුණයාගේ කාර්යභාරය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් දකුණේ ධීවර සංවිධානයේ රවිඳු ගුණරත්න මහතා අදහස් ඉදිරිපත් කළේ ය. වත්මන් දේශපාලන සන්දර්භය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා අදහස් ඉදිරිපත් කළ අතර නීල ආර්ථිකය හා සුළු පන්න ධීවර කර්මාන්තය වටහා ගනිමු යන්න මහචාර්ය ඔස්කා අමරසිංහ මහතා අදහස් පල කළේ ය. මේ සියලු ක්‍රියාකාරිත්වය අළලා ධීවරයා හා ධීවර කර්මාන්තයේ තිරසරභාවය සම්බන්ධයෙන් අපගේ අනාගත දැක්ම හා වැඩපිළිවෙල පිළිබඳව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා අදහස් දැක්වීමෙන් පසු ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධිකාරක නුවන් ප්‍රදීප්ගේ ස්තූතියෙන් ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ලෝක ධිවර දින සැමරුමේ අවසානය සනිටුවන් විය.

நீல நியாயத்துவம் மீனவம் மற்றும்  விவசாய மக்களின் சமூக பாதுகாப்பு சிறு பான்மை உற்பத்தியாளரின் பாதுகாப்பு மற்றும் சுற்றாடல் நல்லமைப்பை உறுதிபடுத்துவோம் என்னும் தொனிப்பொருளில் இம்முறை தேசிய மீனவ ஒத்துழைப்பு மூலம் உலக மீனவ தினம் 21 கார்த்திகை 2021 ல் நிகழ்நிலை  ஊடாக இடம் பெற்றது.

இந்த சந்தர்ப்பத்தில் தேசிய மக்கள் முன்னணியின் தலைவர் பாராளுமன்ற மந்நிரி திரு. அனுர குமார திசானாயக அவர்கள் பிரதான அதிதியாக கலந்துக் கொண்டதோடு சமுத்திர பல்கலைக்கழக பேராசிரியர் திரு. ஓஸ்கா அமரசிங்க அவர்களும் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தேசிய அமைப்பாளர் திரு. ஹர்மன் குமார அவர்களும் சர்வதேச இணைப்பாளர் குழு அங்கத்தவர் திரு. லவியா கம்பசனாயி செய்னல் அர்பீல் அவர்களும் உலக மீனவ சம்மேளனத்தின் பிரதான செயலாளர் திருமதி. நதினி நெம்ஹாட் அவர்களும் இந்த நிகழ்ச்சியில் கலந்துக் கொண்டதோடு தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் 15 மாவட்டங்களில் பரந்துள்ள அங்கத்தவர்களுடன் இம்முறை உலக மீனவ தின வைபவம் இடம் பெற்றது. கொரோனா தொற்று காரணமாக நிகழ்நிலை ஊடாக நடாத்திய இம்முறை உலக மீனவ தினம் தொடர்பாக பல அரச அதிகாரிகளும் எங்களுடன் இணைந்துக் கொண்டனர். இம்முறை உலக மீனவ தினத்தின் வரவேற்பு மற்றும் நோக்கம் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் நிர்வாக செயலாளர் திரு. பிரதீப் வணிகசூரிய மூலம் நடாத்தப்பட்டதோடு மீனவ தின செய்தி மாத்தறை மாவட்ட மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் இணைப்பாளர் திரு. எல்.வை. வசன்த மூலம் முன் வைக்கப்பட்டது. ஊலக மீனவ சம்மேளனத்தின் பிரதான செயலாளர் திருமதி. நதினி நெம்ஹாட் அவர்களின் உரையில் மீனவர்களுக்காக தேசிய மீனவ ஒத்துழைப்பு கொண்டு செல்லும் வேலைத்திட்டத்தின் முன்னேற்றம் தொடர்பாக அவர் திருப்தியடைவதாக கூறினார். அத்துடன் இம்முறை மீனவ தினத்தின் விசேடமாவது உலக விவசாய அங்கத்தவர்களின் சந்திப்பில் லவியா கெம்பசியின் சர்வதேச இணைப்புக்குழு அங்கத்தவர் திரு. செய்னல் அர்பீல் பசிப்பணி மற்றும் அதிலிருந்து மீட்கப்படும் வழியாக சிறு மீனவ தொழிலின் ஆற்றல் தொடர்பாக உரையாடிய உரையின் காரணமாகும். அத்துடன் அம்பாறை மாவட்டத்தின் வளர்பிரை பெண்கள் குழுவின் அங்கத்தவர் திருமதி. சு. ஜெனிடா ஆழ் கடலின் பொருளாதாரம் மற்றும் உணவு தயாரிப்பு செயற்பாட்டின் மீனவ பெண்களை விடுவிப்பு தொடர்பாக தனது கருத்துகளை முன்வைத்தார். மாத்தறை நில் சயுரோ மீனவ சங்கத்தின் திரு. எம். எம். மில்டன் மீனவனின் எதிர்ப்பார்ப்பான கொள்கைசார்பில் ஈடுபடுதல் தொடர்பாக காலத்திற்குகந்த உரையை ஆற்றியதோடு சுற்றாடல் நியாயத்துவத்தை வென்றுக் கொள்ளும் போது இளைஞரின் செயற்பொறுப்பு தொடர்பாக காலி மாவட்ட மீனவ இயக்கத்தின் செல்வன். ரவின்து குணரத்ன தனது கருத்துக்களை முன் வைத்தார். தற்போதய அரசியல் வாய்ப்பு தொடர்பாக திரு. அனுர குமார திசானாயக தனது கருத்துக்களை முன் வைத்ததோடு நீல பொருளாதாரம் மற்றும் சிறு மீனவ தொழிலை அறிந்துக் கொள்வோம் என்பது தொடர்பாக பேராசிரியர் திரு.ஒஸ்கா அமரசிங்க தனது கருத்துகளை முன் வைத்தார். இந்த அனைத்து செயற்பாடுகளுடன் மீனவன் மற்றும் மீனவ தொழிலின் நிலைபேறு தொடர்பாக எமது எதிர்கால நோக்கு மற்றும் வேலைத்திட்டம் தொடர்பாக தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் தேசிய அமைப்பாளர் திரு. ஹர்மன் குமார அவர்களின் கருத்து பகிர்வின் பின் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஊடக இணைப்பாளர் நுவன் பிரதீப் அவர்களின் நன்றியுரையுடன் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் உலக மீனவ தின வைபவம் முடிவடைந்தது.

මාතර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක එල්.වයි.වසන්ත මහතා

ලෝක ධීවර සම්මේලනයේ මහ ලේකම්වරිය නදිනි නෙම්හර්ඩ් මහත්මිය
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ, ජාතික කැඳවුම්කරු, හර්මන් කුමාර මහතා
 
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක මහතා
පරිපාලන ලේකම්, ප්‍රදීප් වනිගසූරිය මහතා
 
 ලවියා කැම්පසිනා හි ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටු සාමාජික සෙයිනල් අර්ෆිල් මහතා
 සාගර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා


   මෙහෙයවීම : ඇන්තනී ජේසුදාසන් මහතා සහ ප්‍රියන්තා මහත්මිය