Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දිස්ත්‍රික් කාන්තා කමිටු රැස්වීම, පුත්තලම් දිස්ත්‍රික්කය - 2021.11.01

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත්ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් පුත්තලම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් කමිටු රැස්වීම 2021 නොවැම්බර් මස 01 වන දින පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලයේ ගම්මාන 08 කාන්තාවන්ගේ සහභාගිත්වයේ පැවැත්විණ මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය සමිතිවල ක්‍රියාකාරිත්වය තමවත් පැතිර යන කොවිඩ් 19 වසංගතය කාන්තාවට බලපෑම් කරන ආකාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය මෙම සාකච්ඡාව සඳහා ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය දපුත්තලම් දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ලොයෙල් පිරීස් මහතා ද පද්මනාදන් මහතා ද සියාද් මහතා ද ස්වේච්ඡා සාමාජික නෆ්රා හා මුන්නාස් යන අයවරුන් මේ අව්ස්ථාව සඳහා සම්බන්ධ වූහ.