Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Meeting of People’s Alliance for Right to Land in Eastern Province , නැගෙනහිර පළාත් ඉඩම් ජනතා සන්ධාන එකතුව, கீழ்மாகாண காணி தொடர்பான மக்கள் ஒன்றியம் - 2021.11.28

 
 Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; gpu[h mgpyhr tiyaikg;G Clhf fPo; khfhz fhzp njhlu;ghd kf;fs; xd;wpaj;jpd; $l;lk; Nky; Fwpg;gplg;gl;l jpfjpapy; eilg;ngw;wJ. ,q;F jpUNfhzkiy> kl;lf;fsg;G khtl;lk; njhlu;ghf tpNrlkhf mtjhdpf;fg;gl;lJ. ,q;F kl;lf;fsg;G khtl;lj;jpy; kz; mfo;T fhuzkhf Vw;gl;Ls;s epyik> ru;tNjr fk;gdpfSf;Fupa kf;fs; fhzpfspd; jw;Nghija epyikahd fhzp ghJfhg;G jpizf;fsj;jpd; fPOs;s kf;fs; fhzfspd; 
 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාෂ ජාලය විසින් නැගෙනහිර පළාත් ඉඩම් ජනතා සන්ධාන එකතුවේ රැස්වීමක් 2021 නොවැම්බර් මස 28 වන දින පැවැත්විණ. මෙහිදි විශේෂයෙන් මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක පිළිබඳව විශේෂ අවධානය යොමු විය. මෙහිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ වැලි කැණීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය විදේශ සමාගම් යටතේ පවතින ජනතා ඉඩම්වල වත්මන් තත්ත්වයත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ජනතා ඉඩම්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදි අවධානය යොමු විය. විශේෂයෙන් පුරා විද්‍යා නටඔුන් ඇති ස්ථානවල සිටින ජනතාවට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් මෙහිදි අවධානය යොමු විය. අම්පාර දිස්ත්‍රික්කයේ අශ්වර්නගර් ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු විය. 

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் பிரஜா அபிலாச வலையமைப்பு ஊடாக கீழ் மாகாண காணி தொடர்பான மக்கள் ஒன்றியத்தின் கூட்டம் மேல் குறிப்பிடப்பட்ட திகதியில் நடைப்பெற்றது. இங்கு திருகோணமலை, மட்டக்களப்பு மாவட்டம் தொடர்பாக விசேடமாக அவதானிக்கப்பட்டது. இங்கு மட்டக்களப்பு மாவட்டத்தில் மண் அகழ்வு காரணமாக ஏற்பட்டுள்ள நிலமை, சர்வதேச கம்பனிகளுக்குரிய மக்கள் காணிகளின் தற்போதைய நிலமையான காணி பாதுகாப்பு திணைக்களத்தின் கீழுள்ள மக்கள் காணகளின் தற்போதைய நிலமை தொடர்பாக இங்கு கவனிக்கப்பட்டது. குறிப்பாக தொல்பொருள் காணப்படும் இடங்களில் உள்ள மக்களுக்கு ஏற்பட்டுள்ள பாதிப்புகள் தொடர்பாக இங்கு அவதானிக்கப்பட்டது. அம்பாறை மாவட்டத்தில் அஸ்வர்நகர் காணி பிரச்சினை தொடர்பாகவும் கவனம் செலுத்தப்பட்டது.