Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණේ ධීවර සංවිධානයේ දිස්ත්‍රික් තරුණ හමුව,தென்மாகாண மீனவ அமைப்பின் மாவட்ட இளைஞர் சந்திப்பு - 2021.11.27


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දකුණේ ධිවර සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් තරුණ හමුව 2021 නොවැම්බර් මස 27 වන දින තරුණ තරුණියන් 15 සහභාගිත්වයෙන් එම සංවිධානයේ දී පැවැත්විණි. මෙහිදි දොඩන්දූව ධීවර වරාය අසල වෙරළ තීරය පිරිසිදු කරන්නට තීරණය කර අතර සමාජ ආර්ථික දේශපාලන මතවාද පිළිබඳව පුහුණුවක් කිරීමට සාකච්ඡා කළ අතර එහි සැලැස්ම නිර්මාණය කිරීම එදින සිදු විය. පොලිතින් වැනි ඝණ අපද්‍රව්‍ය මුහුදට දැමීමේ ආදීනව සම්බන්ධයෙන් ධීවරයින් 50 දෙනෙකු දැනුවත් කරන්නට සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් වරාය අධිකාරවරයා දැනුවත් කළේ ය.
 Njrpa kPdt xj;Jiog;G ,af;fj;jpd; njd;khfhz kPdt mikg;gpd; ghyp khtl;l  ,isQu; re;jpg;G 17.11.2021y; me;j mikg;gpy; eilngw;wJ. ,q;F njhld;J}t kPdt JiwKfk; Rj;jk; nra;a jPu;khdpj;jNjhL r%f> nghUshjhu> murpay; fUj;Jfs; njhlu;ghf gapw;rp mspg;gjhf fye;JiuahbaNjhL mjd; jpl;lk; jahupf;fg;gl;lJ. nghypj;jPd; Nghd;w fopTfis flypy; NghLjy; njhlu;ghf 50 kPdtu;fis mwpTWj;Jtjw;F ciuahbaNjhL mJ njhlu;ghf JiwKf mjpfhupia mwpTWj;jg;gl;lJ.