Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

A two Day Media Training Workshop via Online (Zoom) Platform,දෙදිනක් පුරා ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත් වු මාධ්‍ය වැඩමුළුව

This two day Online Media Training workshop was organized by the ESCR Network, National Fisheries Solidarity together with the Blue Club Media Institute of India on 18th and 19th December. The topics and avenues covered were such as Posting an Advertisement, a flyer, how to handle the social Media and effective use of it for sharing of information, how to get the greater attention of the Media users, also of the all aspects of Video making , editing, quality Photo capturing in general. Social Media such as Facebook, Twitter ,Instagram, use of Hash Tag to create greater momentum on news were also dealt in detail. It was an interactive session based on smaller break out room groups with consolidating session in the main group. The event was sponsored by ESCR Network and the resource persons were from Blue Club. It was quite interesting to see the participation of over 40 youths from 15 districts along with the District Coordinators of NAFSO. Mr.Herman Kumara,the National Convener, Mr.Gayan Abeygoda, Mr.Nimal Perera and Mr.Nuwan Pradeep coordinated the two days sessions which would be followed up with a physical training in 2022. 

ආර්ථික සමාජිය සහ සංස්කෘතික අයිතීන් පිළිබඳව අන්තර්ජාතික ජාලය සහ ඉන්දියාවේ බ්ලූ හබ් ආයතනය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සමඟ එක්ව සංවිධානය කළ ඔන්ලයින් මාධ්‍ය වැඩමුළුව 2021 දෙසැම්බර් මස 18/19 දෙදින පුරා සූම් තාක්ක්‍ෂණය ඔස්සේ පැවැත්විණ. මෙහිදි සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැන්වීම් පල කිරීම සමාජ මාධ්‍ය හැසිරවීම සමාජ මාධ්‍ය හරහා තොරතුරු සන්නිවේදනය කිරීම සමාජ මාධ්‍ය තුළ ග්‍රාහක අවධානය වැඩි කර ගැනීම විශේෂයෙන්ම වීඩියෝ ගැනීම වීඩියෝ සංස්කරණය ඡයාරූප ගැනීම වඩා ගුණාත්මකභාවයෙන් යුතුව ඡයාරූපයක් ලබා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළේ ය. Twitter,Instagram,Facebook වැනි සමාජ මාධ්‍ය තුළ පුවත් නිර්මාණය කරන්නේ කෙසේ ද හෑෂ් ටැග් භාවිතය පිළිබඳව කණ්ඩායම් මෙන් ම තති තිනව ද ක්‍රියාකාරකම්වල නිරත වෙමින් දෙදින සමාජ මාධ්‍ය පුහුණුව සාර්ථකව අවසන් විය. මේ අවස්ථාව සඳහා  ආර්ථික සමාජිය සහ සංස්කෘතික අයිතීන් පිළිබඳව අන්තර්ජාතික ජාලය අනුග්‍රහකත්වය දැක්වු අතර ඉන්දියාවේ බ්ලූ හබ් ආයතනය සම්පත්දායකත්වය සපයන ලදී. විශේෂයෙන්ම මේ අවස්ථාවට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දිස්ත්‍රික් 15ක තරුණ තරුණියන් 40 අධික පිරිසක් මෙන්ම සම්බන්ධිකාරකවරුන් හා සම්බන්ධිකාරකවරින් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. එමෙන්ම ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ද ගයාන් අබේගොඩ මහතා ද නිමල් පෙරේරා මහතා ද නුවන් ප්‍රදීප් මහතා ද සම්බන්ධ වූහ.