Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Meeting of Women at Telliamman Camp for Displaced at Parithuthurai , Jaffna district during the month of December on 5th,යාපනය දිස්ත්‍රික් පරිතිතුරෛයි තෙලිඅම්මාන් අවැන්තැන් කඳවුරේ කාන්තා රැස්වීම,யாழ் மாவட்டம் பருத்தித்துறை தெலியம்மான் முகாமில் பெண்கள் கூட்டம்

The meeting of Women leaders was held at Teliamman Camp,in Jaffna by the National Fisheries Solidarity on 5th December 2021.During the discussion the following issues were taken for discussion. The  saving schemes of women, why the less number of participants at the committee meetings , what are the reasons for low attendance, the current situation of the women , as well as how to proceed as a committee with the upcoming activities. The event was organized by Miss. Chithra of Jaffna District Fisheries Solidarity along with the district Coordinator  Mr.Imbanayagam.

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික්කයේ තෙලිඅම්මන් කඳවුරේ කාන්තා හමුව 2021 දෙසැම්බර් මස 05 වන දින පැවැත්විණ. මෙහිදි කාන්තාවන්ගේ ඉතිරි කිරීම් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කාන්තා කමිටු රැස්වීම සඳහා කාන්තාවන්ගේ දායකත්වය අවම වීම සම්බන්ධයෙන් ද එසේ අවම වීමේ සම්බන්ධයෙන් බලපාන හේතු සම්බන්ධයෙන් ද කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව ද කමිටුවක් ලෙස කාන්තාවන් ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වූහ. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ චිත්‍රා මෙනවිය ද එම ව්‍යාපාරයේ සම්බන්ධිකරක ඉම්බනායගම් මහතා ද සම්බන්ධ වූහ.

தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் யாழ் மாவட்டத்தில் தெலியம்மான் முகாமில் பெண்கள் சந்திப்பு மேல் குறிப்பிட்ட தினத்தில் இடம் பெற்றது. இங்கு பெண்களின் சேமிப்பு தொடர்பாகவும், பெண்களின் பங்களிப்பு குறைதல் தொடர்பாகவும், பெண்கள் கூட்டத்தில் புதிய நிர்வாக குழுவொன்றை தெரிவு செய்தல் தொடர்பாகவும், இங்கு கலந்துரையாடப்பட்டன. இச்சந்தர்ப்பத்தில் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் செல்வி. சித்திரா, இணைப்பாளர் திரு. இன்பநாயகம் ஆகியோர் கலந்துக் கொண்டனர்.