Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මන්නාරම් දිස්ත්‍රික්කයේ උප්පුකුලම්හි ගෘහමූලික කාන්තාවන් සඳහා පැවති රැස්වීම,2022 ජනවාරි මස 26 වන බදාදා,மன்னார் மாவட்ட உப்புக்குளம் பிரதேசத்தில் குடும்பத்தலைமைத்துவ பெண்களின் கூட்டம ;26.01.2022

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි සංවිධානයක් වන මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් උප්පුකුලම්හි ගෘහමූලික කාන්තාවන් සඳහා රැස්වීමක් 2022 ජනවාරි මස 26 වන බදාදා දින පැවැත්විණ. මෙහිදි දිනෙන් දින ඉහළ යන භාණ්ඩ පාදක කරගනිමින් පෙත්සමක් ලබා දීමට මෙහිදි තීරණ කරන ලදී. මේ අවස්ථාව සඳහා කාන්තාවන් 07 පමණ සහභාගි වු අතර පැමිණ සිටි කාන්තාවන් සඳහා පැළ බෙදා දීම ද මෙහිදි සිදුවිය. මෙම අවස්ථාව සඳහා මන්නාරම් දිස්ත්‍රික් කාන්තා සම්බන්ධිකාරික ප්‍රියන්තා මහත්මිය ද සම්බන්ධ වුවා ය.
தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் அமைப்பான மன்னார் மீனவ ஒத்துழைப்பு இயக்கம் மூலம் உப்புக்குளம் குடும்பத் தலைமைத்துவ் பெண்களுக்கான கூட்டம் 26.01. 2022 ல் நடாத்தப்பட்டது. பொருட்களின் விலை அதிகரிப்பு தொடர்பாக மகஜர் ஒன்றை பெற்றுக் கொடுப்பற்கு முடிவு செய்யப்பட்டது. 07 பெண்கள் கலந்துக் கொண்டதோடு இவர்களுக்கு மரக்கன்றுகள் வழங்கப்பட்டன. இந்நிகழ்வில் மன்னார் மாவட்ட பெண்கள் இணைப்பாளர் திருமதி. பிரியந்தா கலந்துக் கொண்டார்.