Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ගෘහමූලික කාන්තා කණ්ඩායම් සඳහා ජිවන මාර්ග සඳහා ආධාර ලබා දීම,குடும்பத்தலைமைத்துவ பெண்கள் குழுக்கள் தொடர்பாக வாழ்வாதார உதவிகளை பெற்றுக் கொடுத்தல்

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් ඵසිසදබ Mission Inclusion ව්‍යාපෘතිය යටතේ  ක්‍රියාත්මක කරන ලද ගෘහමූලික කාන්තාවන් සඳහා දියත් කරන ජිවන මාර්ග වැඩසටහනේ අදියරක් ලෙස කාන්තා කණ්ඩායම් සඳහා ලබා දීමට කටයුතු කරන ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීමේ මූලික සැලසුම් සකස් කිරිම ගම්මාන 04 ක එනම් පල්ලිකුඩා, අන්බුපුරම්, වලෛයිපාඩු සහ කිරාන්ජි යන ගම්මානවල දායකත්වයෙන් සිදු විය. මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ සාමය හා තිරසර සංවර්ධනය සඳහා වු ජනතා සංවාදයේ වැඩසටහන් සම්බන්ධිකාරක ඇත්තනී ජේසුදාසන් මහතා ද කාන්තා සම්බන්ධිකාරිනි ලවීනා හසන්ති මහත්මිය ද කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරන් මහතා ද සහභාගි වූහ.
வாழ்வாதார திட்டத்தின் கீழ் சுயதொழில் தொடர்பாக நன்கொடை பெற்றுக் கொடுக்கும் அடிப்படை திட்டம் 04 கிராமங்களில் தயாரித்தல், பள்ளிகுடா, அன்புபுரம், வலைப்பாடு, கிராஞ்சி ஆகிய கிராமங்களின்  பங்களிப்பில் நடைப்பெற்றது. இந்த சந்தர்ப்பத்தில் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தில் சமாதானம் மற்றும் நிலைபேறான அபிவிருத்தி தொடர்பான இணைப்பாளர் திரு. அன்டனி ஜேசுதாசன், பெண்கள் திட்ட இணைப்பாளர் திருமதி. லவீனா ஹசன்தி, கிளிநொச்சி மாவட்ட இணைப்பாளர் செல்வன். சதீஷ்வரன் ஆகியோர் கலந்துக் கொண்டனர்.