Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

United Ongoing Protest against Indian Trawling invasion. Jaffna District on Tuesday 1st February 2022,ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව එකාබද්ධ අඛණ්ඩ උද්ඝෝෂණය, යාපනය දිස්ත්‍රික්කය, 2022 පෙබරවාරි 02 වන අඟහරුවාදා දින

 The continuous invading by Indian Trawlers has created  number of other issues. By now a large number of Indian trawlers are engaged in fishing in the Sri Lankan Sea and  they use illegal fishing gears  in a massive scale. This is the most chaotic aspect of this issue , use of prohibited illegal fishing gear without any inhibition. National Fisheries Solidarity has been continuously involved in trying to solve this issue and planning a felt mediation in near future. On Tuesday 1st February an Ongoing United  Protest against these uncivilized  invasions by Indian Trawlers  was  launched by Kelyiamman Fisher Farmer Cooperative Organization, Supermadam Farmer Cooperative Society of Point Pedro ,  along with 13 other Fisher Worker Societies.      
 
උතුරු පළාත් ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණය මේ වන විට විශාල ගැටලු රැසකට මඟ පාදන්නක් වී ඇත. ඉන්දියාවෙන් මේ වන උතුරු නැගෙනහිර මුහුදු තීරයේ අනවසරයෙන් ට්‍රෝලින් විශාල සංඛ්‍යාවක් පැමිණ, මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන අතර, ඉන්දීය ට්‍රෝලින් මසුන් නෙලීමේ කටයුතුවල නිරත වන්නේ තහනම් පන්න භාවිත කරමින් වීම, මෙම ගැටලුවේ අවාසනාවත්ත පැතකඩයි. දිනෙන් දින ඉහළ යන ඉන්දීය ට්‍රෝලින් ගැටලුව විසඳීමට සක්‍රීය දායකත්වයක් ජාතික ධීවර සහයෝගිතාවරය මේ වන තෙක්ම, දරා ඇති අතර ඒ සඳහා ඉදිරියේදී මැදිහත්වීමට ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය කටයුතු කරයි. පේදුරුතුඩුව කෙලියම්මන් ගොවි සමූපකාර සමිතිය සුපර්මඩම් ගොවි සමූපාකාර සමිතිය හා ධීවර කම්කරු සමිති 13 ක් එක්කාබද්ධව 2022 පෙබරවාරි 01 වන අඟහරුවාදා දින විශාල ජනකායකගේ සහභාගිත්වයෙන්  ඉන්දීය ට්‍රෝලිර් පැමිණීමට එරෙහිව හා එය කඩිනමින් තහනම් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක් යාපනයේදී සංවිධානය කරන ලදී.