Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය ට්‍රෝලින් ආක්‍රමණයට එරෙහිව යාපනයේ ද ධීවරයින්ගේ ද විරෝධය,2022 පෙබරවාරි 04 වන

වඩාත් උණුසුම් වෙමින් ඇති ඉන්දීය ට්‍රෝලින් අනවසර ආක්‍රමණය එරෙහිව යාපනයේ ජාතික ධීවර සහයෝගිතා ව්‍යෘපාරයේ ධීවර සාමාජිකයින් ද එක් මෙම විරෝධයට වූහ ධීවරයින්ට හා ධීවර සම්පත්වලට ඵෘජුව බලපා ඇති මෙම ගැටලුවට එරෙහිව හේතුවෙන් අද වන විශෘල ගැටලු ගණනාවක් හතු වී ඇත යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ ජාතික නිදහස් දිනයේදී ජනතාව මෙම අර්බුදයට සිය විරෝධය පාමින් කළු පටි ඇද කළු කොඩි ඔසවා සිය විරෝධය දක්වන 2022 පෙබරවාරි 04 වන නිදහස් දිනයේදී පලකරන ලදී ඉන්දීය ට්‍රෝලින් යාත්‍රා හරහා මෙරට පැමිණෙන ඉන්දීය ධීවරයින් තහනම් පන්න භාවිතා කරමින් මසුන් ඇල්ලීම නිසා මෙරට ධීවර කර්මාන්තයට කන කොකා හඬන තත්ත්වය වැඩි ඈතක නොවේ.