Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජාතික කිදහස් දිනයට සමගාමීව පැළ ලබා දීම,කළුතර දිස්ත්‍රික්කය,2022 පෙබරවාරි 04

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන කළුතර ධීවර සහයෝගිතා ව්‍යාපාරය 2022 පෙබරවාරි මස 04 වන දින වෙල්කම් විලේජ් (Welcome Village) හි කළුතර ශාන්තාරාමයේදී පැවැත්විණ. මෙහිදි ජාතික නිදහස් දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදි ශාන්තාරමයේ ගරු ස්වාමින්වහන්සේ විසින් කෙටි දේශනාවක් පවත්වා පැමිණ සිටින්නන් ඇමතන ලදී එයින් පසු පොල් පැළ බෙදා දීම සිදු විය මෙම අවස්ථාව සඳහා වෙල්කම් විලේජ් (Welcome Village) හි සයුර ළමා සමාජයේ දූ දරුවන් ද කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා දමයන්ති මෙනවිය ද සම්බන්ධ වූහ.