Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කිලිනොච්චි දිස්ත්‍රික් වලෛයිපාඩු කාන්තා රැස්වීම,2022 පෙබරවාරි මස 05 වන සෙනසුරාදා

 

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ සක්‍රීය දිස්ත්‍රික්කයක් වන කිලිනොච්චි දිස්ත්‍රික් වලෛයිපාඩු කාන්තා රැස්වීම 2022 පෙබරවාරි මස 05 වන සෙනසුරාදා දින එම ගම්මානයේ කාන්තාවන් 18 සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහිදි ග්‍රාමීය වශයෙන් ඉතිරි කිරීමේ ක්‍රමවේදය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳවත් ජිවනෝපාලාභින් සම්බන්ධව හා සාමාජිකත්වය සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කරන ලදී.