Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තරුණ හමුව, 2022 ජනවාරි 30 වන දින

 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන වන මුලතිව් දිස්ත්‍රික් ධීවර සංවිධානයේ දිස්ත්‍රික් තරුණ හමුව 2022 ජනවාරි මස 30 වන දින තරුණ තරුණියන් 19 සහභාගිත්වයෙන් පැවැත්විණ. 2022 වසර සඳහා පැළ සිටුවීම හා මේ වසරේදී තරුණ ක්‍රියාකාරම් සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධිකාරක ප්‍රතාස් මහතා සම්බන්ධ වූහ.