Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පුත්තලම් දිස්ත්‍රික් පූක්කුලම් ගම්මානයේ ඉඩම් ගැටලු සහ ජීවන මාර්ග පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් දියත් කළ කේෂත්‍ර අධ්‍යයන නිරීක්‍ෂණය,2022 මාර්තු මස 15 වන දින

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාෂ ජාලය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ පූක්කුලම් ගම්මානයේ ඉඩම් හා ජිවනමාර්ග සම්බන්ධයෙන් කේෂත්‍ර නිරීක්‍ෂණය 2022 මාර්තු මස 15 වන දින ක්‍රියාත්මක කරන ලදී. මෙහිදි පූක්කුලම් ගම්මානයේ ජනතාව මුහුණ දෙන ඉඩම් හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. මෙම නිරීක්‍ෂණය සඳහා ප්‍රජා අභිලාෂ ජාලයේ සම්බන්ධිකාරක ප්‍රියංකර කොස්තා මහතා  සම්බන්ධ වු අතර කල්පිටිය පද්මනාදන් මහතා ද ප්‍රැන්සිස් රාජන් මහතා ද පූක්කුලම් ගම්මානයේ ජනතාව ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.