Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මුලතිව් දිස්ත්‍රික්කයේ සිලාවත්තෙයි ග්‍රාමීය කාන්තා හමුව 2022 අප්‍රියෙල් මස 24 වන ඉරිදා දින

මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයකි මුලතිව් දිස්ත්‍රික්කයේ සිලාවත්තෙයි ග්‍රාමීය කාන්තා හමුව 2022 අප්‍රියෙල් මස 24 වන ඉරිදා දින කාන්තාවන් 14 දෙනෙකුගේ සභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි කාන්තාවන්ගේ ඉතිරිකිරීම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ අතර සමකාලීන දේශපාලන,ආර්ථික හා සාමාජිය තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව සාමාජිකාවන් අතර පළතුරු පැළ බෙදා දීමක් ද සිදු විය මෙම අවස්ථා සඳහා මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සුජාතා මහත්මිය සම්බන්ධ වූවා ය.