Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුව, අලුත්කූරුව, තලාහේන, පිටිපන යන වසම්වල ජනතාවට පැළ ලබා දීම,2022 අප්‍රියෙල් මස 26 වන අඟහරුවාදා දින

මීගමුව, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීම පරිදි මීගමුව, අලුත්කූරුව, තලාහේන, පිටිපන යන වසම්වල ජනතාවට පැළ ලබා දීම 2022 අප්‍රියෙල් මස 26 වන අඟහරුවාදා දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙණි. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වය යටතේ සිදු වු අතර ශ්‍රී විමුක්ති ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වින්සන් ප්‍රනාන්දු මහතා සිදුවිය.