Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

The Mawadvila Youth Gathering, Galle Southern Fisheries Organization, ගාල්ල, දකුණේ ධීවර සංවිධානය විසින් මාවඩවිල තරුණ හමුව 2022 මැයි මස 26 වන දින

The Mawadvila Youth Gathering was held on 26th May at Mawadavila Deparama Temple premises. It was organized by the Galle Southern Fisheries Organization, which is an another active District Organization National Fisheries Solidarity Movement.This evet was attended by 10 Youth members along with Ms.Nadeeka, the animator of the district.Among the key topics discussed were ,planting of plants, home gardening with a view to building up of the village as a self sufficient unit. as a response to the pending food crisis, Reduction of Plastics usage, as well as a Bana Preaching program. Along with these topics, it was also deeply discussed how to get the better participation of YOuth towards  advocacy and campaigning activities. 

ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන ගාල්ල දකුණේ ධීවර සංවිධානය විසින් මාවඩවිල තරුණ හමුව 2022 මැයි මස 26 වන දින මාවඩවිල දපාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා තරුණ තරුණියන් 10 සහ සජිවිකා නදීකා මහත්මිය ද සහභාගි වූවා ය. මෙහිදි පැළ සිටුවීමේ වැඩසටහන ගොවතු වගාව තුළ ගම ස්වයංපෝෂිත එකක ලෙස ගොඩ නගා ආහාර අර්බුදයට ජය ගැනීමට  ක්‍රම සෙවීම ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩසටහන සහ බණ වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වු අතර බලපෑම් ක්රියාවලි සඳහා තරුණ දායකත්වය ලබා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා විය.

தேசய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் மாவட்ட அமைப்பான காலி தெற்கின் மீனவ அமைப்பு மூலம் மாவடவில இளைஞர் சந்திப்பு 2022. 05. 26 ம் திகதி மாவடவில தபாராம விகாரையில் இடம் பெற்றது.
இதில் 10 இளைஞர் யுவதிகள் மற்றும் ஊக்குவிப்பாளர் திருமதி. நதீகா கலந்துக் கொண்டனர். இங்கு மர நடுகை, வீட்டுத்தோட்டம் ஊடாக ஊரில் தன்னிறைவு மூலம் உணவு நெருக்கடியை வென்று எடுப்பதற்காகவும் பிள்ஸ்டிக் பாவனையை குறைக்கும் நிகழ்ச்சி மற்றும் வழிபாடு தொடர்பாக கலந்துரையாடல் இடம் பெற்றது. அத்துடன் அளுத்த செயற்பாடு தொடர்பாக இளம் பங்களிப்பை பெற்றுக் கொள்வது எவ்வாறு என உரையாடப்பட்டது