Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය,ශ්‍රී අම්මාන් කෝවිලේ පොදු ශ්‍රමදානයක් සහ පැළ සිටුවීම,2022 ජුනි මස 05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරය 2022 ජුනි මස 05 දිනය යෙදුණු ලෝක පරිසර දිනයට සමගාමීව අම්පාර, කවඩාපිට්ටි, ශ්‍රී අම්මාන් කෝවිලේ පොදු ශ්‍රමදානයක් සහ පැළ සිටුවීම සිදු කෙරෙණි. කන්නගිපුරම්, කවඩාපිට්ටි ප්‍රදේශයේ සාමාජිකයින් තරුණ තරුණයන් දේවස්ථාන සභාවේ කාරක සභිකයින් මෙන්ම අම්පාර දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාර ඉසයිඩීන් මහතා සහ කෝකුලන් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.