Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Women's Meeting in Kokilai Village, Mullaitivu District, 27th June 2022, මුලතිව් දිස්ත්‍රික් කෝකිලායි ගම්මානයේ කාන්තා රැස්වීම, 2022 ජුනි මස 27 වන දින

 The women's meeting of Kokilai village of Mullaitivu District Fisheries Cooperative Movement was held on the 27th with the participation of 16 women. Discussions focused on the challenges faced by women in the face of the current economic crisis, as well as the challenges posed by illegal means to the women's savings system. Ms. Sajeevika Sujatha moderated the event. Mr. Sinharasa Prathas, Coordinator, Mullaitivu Fisheries Cooperation Movement was also present.
 මුලතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කෝකිලායි ගම්මානයේ කාන්තා රැස්වීම 27 වන දින කාන්තාවන් 16 සහභාගිත්වයෙන් පැවැත්විණ. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග කාන්තාවන් ඉතිරි කිරිමේ ක්‍රමවේදයට යොමු කරවීම, නීතිවිරෝධිවලින් ඇති කරන අභියෝග සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා සජීවිකා සුජාතා මහත්මිය මෙහෙවීම් කරන ලදී මෙම අවස්ථාව සඳහා මුලතිව් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරිකා සිංහරාසා ප්‍රතාෂ් මහතා සම්බන්ධ වූහ.