Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කුරුණෑගල ප්‍රජා සහයෝගිතා සන්සදය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව පලතුරු පැළ හා අනෙකුත් පැළ සිටුවීම,2022.06.05

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ක්‍රියාකාරි දිස්ත්‍රික් සංවිධානයක් වන කුරුණෑගල ප්‍රජා සහයෝගිතා සන්සදය විසින් ලෝක පරිසර දිනයට සමගාමීව පලතුරු පැළ හා අනෙකුත් පැළ සිටුවීම එම සන්සදයේ සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් 2022.06.05 දින පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එම ව්‍යාපාරයේ අජිත් රූපසිංහ මහතා සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා ද කුඩා දරු දැරියන් ද එක් වූහ.