Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Dhamma Fermon on the 25th Anniversary of the National Fisheries Cooperation Movement, Friday, June 10, 2022, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අවුරුදු 25 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනය,2022 ජුනි මස 10 වන සිකුරාදා දින

In appreciation of 25 years of social service to the National Fisheries Solidarity Movement, fishermen, farmers, women and youth of the Southern Fisheries  Solidarity Movement, Galle conducted a timely Dhamma Fermon on Friday 10th June 2022 at 2.00 pm at Gangodawila.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අවුරුදු 25 ක සමාජ මෙහෙවර අගයමින් ගාල්ල, දකුණේ ධිවර සහයෝගිතා සංවිධානයේ ධිවරයින්, ගොවීන්, කාන්තාවන් හා තරුණ පිරිස් එක්ව කාලීන ධර්ම දේශනයක් ගංගොඩවිල මුද්‍රිත මනෝහිමියන් 2022 ජුනි මස 10 වන සිකුරාදා දින ප.ව 2.00 පවත්වන ලදී.