Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Anbupuram Village Women's Meeting of Kilinochchi District,කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අන්බුපුරම් ගම්මානයේ කාන්තා රැස්වීම

Anbupuram Village Women's Meeting of Kilinochchi District Fisheries Solidarity Movement was held on Tuesday 27th June 2022 with the participation of 13 womens. The savings of women and their livelihoods in the light of the current economic situation were also discussed at the meeting. 

 කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් අන්බුපුරම් ගම්මානයේ කාන්තා රැස්වීම 2022 ජුනි මස 27 වන අඟහරුවාදා කාන්තාවන් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණ මෙහිදි කාන්තාවන්ගේ ඉතිරි කිරීම් පිළිබඳව ද වත්මන් ආර්ථික හමුවේ ඔවුන්ගේ ජන දිවිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විය මෙම අවස්ථාව සදඟා කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධිකාරක සදීෂ්වරම් මහතා මෙහෙයවීම් කරන ලදී